දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති වර්ෂාපතනය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු ...
දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති වර්ෂාපතනය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු ...
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න ...
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ...
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වසරේ ලොව ඉහළම සංචාරක ස්ථාන ශ්‍රේණිගත කරමින් ලෝක ප්‍රකට බීබීසී පුවත් සේවය මගින් දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන ...
පාකිස්ථාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ බටහිර ...
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් ...
යාපනය, වඩමාරච්චි - නැගෙනහිර පට්ටිකාඩු මුහුදේ පාවෙමින් තිබූ බෝයාවක් නාවික හමුදාව හා ධීවරයින් එකතු වී ගොඩට රැගෙන ආ බව අප ...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (19) දිනයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත්, දිවයිනේ ...
සම්පුර්ණ පොහොර සහනාධාරය හෝ පොරොන්දු වූ 33% ක විදුලි ගාස්තු අඩු කිරීම රජයට ලබා දිය නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ...